Sunday, October 23, 2016
කවිශාට මත්පැන් පොවන රහසිගත වීඩියෝවක් අන්තර්ජාලයට
කවිශාට මත්පැන් පොවන රහසිගත වීඩියෝවක් අන්තර්ජාලයට ඇයගේ රිය අනතුරට හේතුව බීමත් කමද ? වීඩියෝ
වීඩියෝව මෙතනින් ➤➤ link
යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න
Friday, November 6, 2015
Tuesday, November 3, 2015
Monday, November 2, 2015
Nirosha and Nadeesha
නදීෂාට බාත්රූම් එකේදි නිරෝෂා කියපු දේවල් gasp emoticon
වීඩියෝව මෙතනින් බලන්න 👉 link
මේ දෙන්නගේ වැඩේ හැමෝටම කියන්න SHARE කරන්න..
Dilshan yesterday
මෙන්න ඊයේ ඩිල්ශාන් ගහපු සුපිරි ගැහිල්ල..කට්ටිය බැලුවේ නැතිනම් අනිවා බලන්න Video එකෙන්
Link - http://adf.ly/1Qx4cV
Aladin in New York
ජීවමාන වූ ඇලඩින් නිව්යෝර්ක් කැළඹූ හැටි (වීඩියෝ)
පුරාවෘත්තයන්හී සඳහන් පාවෙන පලසක් මත ඉඳ සිටින ඇලඩින් ජීවමාන ලෙස පැමිණි අවස්ථාවක් නිව්යෝර්ක් නගරයෙන් වාර්තා වෙනවා.. වැඩි විස්තර හා වීඩියෝ දර්ශන සදහා පිවිසෙන්න. link
පුරාවෘත්තයන්හී සඳහන් පාවෙන පලසක් මත ඉඳ සිටින ඇලඩින් ජීවමාන ලෙස පැමිණි අවස්ථාවක් නිව්යෝර්ක් නගරයෙන් වාර්තා වෙනවා.. වැඩි විස්තර හා වීඩියෝ දර්ශන සදහා පිවිසෙන්න. link
Mendis on Fire
Monday, October 26, 2015
Sanga mashup
සුභ උපන්දිනයක් වේවා සංගා ඔබට..ඉතින් අද වගේ දවසක මොහුට සුභ පතන අතරේ..මේ සුපිරි Mashup එක බලන්න Video එකෙන්
Wednesday, September 30, 2015
Pandawill [ECOO E05 Giveaway]
How to win?
1. Like Pandawill.com Page
2. Like this post
3. Share this post to the smartphone-related website in your country or the social network platforms to let more people know about the giveaway
4. Leave the link on the comment to prove that you have finished the step 3
Prize:
Free $189.99 ECOO E05 smartphone: http://goo.gl/ex6xTh
Duration: Sept.22nd - Oct.9th EDT
We will select and announce the winner on 8/10/2015
Participants who let more people know the ECOO E05 Smartphone giveaway will have better chance to win.
Tuesday, June 23, 2015
DREAMSPARK
Microsoft ආයතනයෙන් අධ්‍යාපනය ලබන අයට ත්‍යාගයක් ලබා දෙනවා. ඒ තමයි DreamsPark වැඩසටහන. ඇත්තටම මේ වැඩසටහන ආරම්භ කරලා කාලයක් ගත වුනත් අපේ රටේ බොහොමයක් දෙනා ඒ පිළිබඳව දැනුවත් වෙලා නැහැ.
1. මොකක්ද මේ Microsoft DreamSpark කියන්නේ?
ඔබ දැනටමත් දන්නවනේ Microsoft මෘදුකාංග වල මිල ගණන්. ඒ හින්දමනේ බොහෝ ශ්‍රී ලාංකිකයෝ ව්‍යාජ පිටපත් භාවිතා කරන්නේ. හැබැයි ඔබ ශිෂයෙක් නම් තව දුරටත් ව්‍යාජ පිටපත් භාවිත කරන්න අවශ්‍යය වන්නේ නැ. Microsoft සමාගම DreamSpark වැඩසටහන හදුන්වා දීල තියෙන්නේ මේ හින්දයි. හැබයි අපේ රටේ හුගක් අය මේ ගැන දැනුවත් නැ. මේ මගින් 100% නොමිලේ අව්‍යාජ Microsoft මෘදුකාංග ලබා ගත හැකියි.
2. නව ගිණුමක් සකසා ගන්නේ කෙසේද?
මුලින්ම ඔබ DreamSpark ගිණුමක් සාදාගත යුතුයි.ඒ සදහා මේ සබැදිය භාවිතා කරන්න.
ඊලගට ඔබව Microsoft Account Login පිටුවට හරවා යවාවි. ඔබට දැනටමත් Microsoft ගිණුමක් තිබේ නම් එමගින් Log වෙන්න.එසේ නොමැතිනම් ඔබට සිදුවෙනවා මුලින්ම Microsoft ගිණුමක් හදාගන්න. ඔබ දැනටමත් භාවිතා කරන ඕනෑම Email ගිණුමක් යොදා ගෙන නව ගිණුමක් හදා ගන්න පුළුවන්.
3. ඔබ ශිෂයෙක් බව සනාථ කිරීම.
මීලගට ඔබට සිදුවෙනවා ඔබ ශිෂයෙක් බව ඔප්පු කරන්න. මුලින්ම මේ කුඩා form එක පුරවන්න.
මීලගට ඔබව නව පිටුවකට ගෙනයාවි.මෙහිදී ඔබට කුමන හෝ ආකාරයේ පිළිගත් ලේඛනයක් Upload කරන්නට සිදුවෙනවා.ඒ සදහා ඔබේ විශ්ව විද්‍යාල හැදුනුම් පත ඉතා පහසුවෙන් යොදා ගන්න පුළුවන්. හැදුනුම් පතේ scan කරපු පිටපතක් Upload කරන්නයි අවශ්‍ය වන්නේ. ඔබ International Student ID එකක් ලබා ගෙන තියෙනවනම් ඒ මොහොතේම එහි අංකය ඇතුලත් කර DreamSpark ගිණුම ක්‍රියාත්මක කර ගත හැකිය.නැතහොත් ඔබ මේ සදහා ඔබේ යම් කිසි ලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම් එය Microsoft ආයතනය විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ඔබට දින කීපයකින් Email හරහා දැනුම් දීමක් කරාවි.
4. DreamSpark ගිණුම භාවිතා කිරීම.
ඔබේ ගිණුම ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ඔබට ඒ හරහා ප්‍රතිලාභ රැසක් ලබා ගත හැක.මෘදුකාංග පමණක්ම නෙමෙයි. ජීවිත කාලය පුරාවට Windows Stores සදහා Apps පල කිරීමට අවසරයක්ද ලැබෙනවා.
Software Catalog වෙත ගොස් ඔබට අවශ්‍ය මෘදුකාංග බාගත කර ගන්න.
මතක තබා ගන්න වසරක් පස ඔබට සිදුවෙනවා ඔබේ ශිෂ්‍යභාවය ඔප්පු කරන්න.
5. DreamSpark Premium ගිණුම්
සමහර විශ්ව විද්‍යාල හා ආයතන මගින් Premium ගිණුම් ලබා දෙනවා. SLIIT ශිෂ්‍යයන්ට මෙසේ Premium ගිණුමක් ලබා ගත හැක. ඒ පිලිබදව වැඩි දුරටත් දන ගන්න මේ සබැදිය යොදා ගන්න.
6. Standard හා Premium ගිණුම් අතර වෙනස?
Standard ගිණුමක් හරහා Operating Systems ලබා ගත නොහැකිය.
DreamSpark ගිණුම හරහා ලබා ගත හැකි වානිජමය මෘදුකාංග කීපයක්,
- Visual Studio 2008, 2010, 2012 and 2013 Professional Editions
- Visual Studio LightSwitch 2011
- Expression Studio 4 Ultimate (became a free product as of 2013, discontinued)
- Microsoft SQL Server 2014
- Microsoft SQL Server 2012
- Microsoft SQL Server 2008
- Windows Server 2008 Standard Edition 32-bit
- Windows Server 2008 R2 Standard Edition 64-bit
- Windows Server 2012 Datacenter and Standard Editions 64-bit
- Windows Server 2012 R2 Datacenter and Standard Editions 64-bit
- Windows Embedded CE 6.0
- Windows Embedded Standard 7
- Windows Embedded 8 Industry Pro
- Windows Embedded 8.1 Industry Pro
DreamSpark Premium ගිණුම් හරහා පමණක් ලබා ගත හැකි මෘදුකාංග:
- MS-DOS 6.22
- Windows Vista Business
- Windows 7 Professional
- Windows 8 Pro
- Windows 8.1 Pro
- Visual Studio 2005, 2008, 2010, 2012 and 2013 All Editions
- Individual programs from Office 2007 OneNote, Access, Groove, Visio, Project
- Individual programs from Office 2010 OneNote, Access, SharePoint Workspace, Visio, Project
- Individual programs from Office 2013 OneNote (now free of charge), Access, Lync, Visio, Project
මේ වීඩියෝ එකේ පැහැදිලි කරනවා සම්පූර්ණ ක්‍රියාවලියම,
Friday, May 1, 2015
SLT GB Dansala
Thursday, April 30, 2015
Sunday, April 26, 2015
Saturday, April 25, 2015
Friday, April 24, 2015
Thursday, April 23, 2015
Wednesday, April 22, 2015
Subscribe to:
Posts (Atom)
